Download Resource
හීන් පොද වැස්සක් වැටෙන බව ඇයට දැනුනේ නිදාගන්නට සැරසෙන මොහොතේ දීය. සීතල සුළං තම කාමරයේ විවෘත ජනේලයෙන් එන බව දැනගත් ඇය විගස නැගිට එය වසන්නට සූදානම් වනවාත් සමඟ දඩාං.... දඩාං.... යන හඬින් අකුණු සැරයක් වැදුණේ කන්බිහිරි කරවන සෙයින්ය. තම දෙනෙත වත්ත දෙසට යොමු කරවනවා වෙනුවට මාස 06 ක් වයසැති සිඟිත්තිය දෙස ඇයට බැලුනේ නොදැනුවත්වමය.
ලිංගිකත්වය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ගැටලු නිරාකරණය උදෙසා උපදේශන සේවය
කාන්තාව තුළ පවතින කායික රෝග නිවාරණය හා සෞඛ්‍ය සංවර්ධනය.
සියලුම ආගම් පිළිබද ප්‍රමාණවත් සාමාන්‍ය දැනුමක් හා සියලු ආගම්වලට ගරු කළ හැකි තරුණ නායක පිරිසක් නිර්මාණය කිරීම.