Learning Center

මගේ ලෝකයෙන් එහා

හීන් පොද වැස්සක් වැටෙන බව ඇයට දැනුනේ නිදාගන්නට සැරසෙන මොහොතේ දීය. සීතල සුළං තම කාමරයේ විවෘත ජනේලයෙන් එන බව දැනගත් ඇය විගස නැගිට එය වසන්නට සූදානම් වනවාත් සමඟ දඩාං.... දඩාං.... යන හඬින් අකුණු සැරයක් වැදුණේ කන්බිහිරි කරවන සෙයින්ය. තම දෙනෙත වත්ත දෙසට යොමු කරවනවා වෙනුවට මාස 06 ක් වයසැති සිඟිත්තිය දෙස ඇයට බැලුනේ නොදැනුවත්වමය.

Read more

දැනුවත් කිරීමේ වැඩසටහන්

Read more

ප්‍රගතිය හා නිගමන ඉදිරිපත් කිරීම

ලිංගිකත්වය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ගැටලු නිරාකරණය උදෙසා උපදේශන සේවය

Read more

සාධනීය මිතුරු ගමක් ව්‍යාපෘතිය - 2018

කාන්තාව තුළ පවතින කායික රෝග නිවාරණය හා සෞඛ්‍ය සංවර්ධනය.

Read more

යොවුන් වසන්තයට අරුත්බර හෙටක් ව්‍යාපෘතිය -2018

සියලුම ආගම් පිළිබද ප්‍රමාණවත් සාමාන්‍ය දැනුමක් හා සියලු ආගම්වලට ගරු කළ හැකි තරුණ නායක පිරිසක් නිර්මාණය කිරීම.

Read more