Learning Center

වැඩසටහනේ අපේක්ෂිත ප්‍රතිඵල: -

01.කාන්තාවන්  මානසික වශයෙන් සංවර්ධනය

02. කාන්තාවන් අධ්‍යාත්මික වශයෙන් සංවර්ධනය

03. කාන්තාව තුළ පවතින කායික රෝග නිවාරණය හා සෞඛ්‍ය සංවර්ධනය

04..කාන්තාවන්ගේ කලාත්මක හැකියා සංවර්ධනය

වැඩසටහන් අරමුණ :-

01.සංවරයෙන් යුක්ත සංවර්ධනයක් කරා එනම් යථාර්තවත් සංවර්ධනයකට  අවතීර්ණ වීම

02.ආයතන හා නිලධාරීන් ඒකාබද්ධ කර ඒකාබද්ධ ප්‍රවේශයකට ගමන් කිරීම.

03.හැකියාවන්ගේ හා කුසලතාවන්ගෙන් සමන්විත නිලධාරීන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීම.

04.ගමක් සංවර්ධනය කිරීමට අවශ්‍ය සැලසුම් හදුනා ගැනීම.

05.අරමුණු සාධනයට සාමූහික බැදීමේ සාපල්‍ය හදුනා ගැනීම.

06.සංවර්ධනයට අවශ්‍ය ප්‍රායෝගික ආදර්ශයක් නිර්මාණය කිරීම.

07.ගැටළු වලින් අවම ගමක් නිර්මාණය කිරීම.

08.අධ්‍යාත්මික හා මානසික සංවර්ධනය සංවර්ධනයේ සැබෑ සලකුණ බව පෙන්වාදීම.

09.නිලධාරීන් හා ගමක අන්තර් පුද්ගල සම්බන්ධතා දියුණු කිරීම.

10. ආයතන හා සියලුම නිලධාරීන්ගේ ආකල්ප සංවර්ධනයට මාර්ගෝපදේශයක් සැපයීම.

 සෘජු ප්‍රතිලාභීන්/සහභාගීවන්නන්    -තෝරාගත් ගමට අදාල මනෝ සමාජීය ගැටඵ වලට මුහුණපා ඇති සියලුම කාන්තාවන්